අනාගත ලෝකය තුළ ජාවා තාක්ෂණය

අනාගත ලෝකය තුළ ජාවා තාක්ෂණය වඩ වඩා ප්‍රචලිත වෙමින් ඇති බව පෙනෙන්නට ඇති දෙයකි . මෙයට ප්‍රධානතම හේතුව වන්නේ ජාවා විවෘත කේත (open source) වීමයි. තත්පරයෙන් තත්පරය මෙම තාක්ෂණයට දේවල් එකතු වන අතරම දිනෙන් දින මෙම ජාවා තාක්ෂණය ඇතුළත් නිෂ්පාදන වෙළද පොළට එක් වෙමින් පවති.

java Future..

today java is step by stem developed. Add the Java  knowledge as  very fresh. Because this is Open Source . can be developed  by every one  in the world.  Java knowledge updated at every second.  To day build the product  when add the java  technology. Example : hand phone, computer, sciencetific   equipment.